Monday, October 7, 2013

Clixsense එකෙන් සල්ලි හොයන ක්‍රම...

 

ඉස්සෙල්ලා post  කෑල්ලෙන් මම Clixsense එකේ Register වෙන හැටියි..  ඒකෙන් ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන එක ගැනයි කිව්වා.. ඇත්තටම  තව ක්‍රම ගොඩක් තියෙනවා.. මම ඒවායින් කිහිපයක්  ගැන කතාකරන්නම්. මේකෙ ආරම්භය බලා ගැනීමට මෙතන  Click කරන්න..  

ක්ලික් කර අවසානයේ පලවන දැන්වීම අවසන් වන තුරැ මදක් රැදී සිටින්න..

 

 

ඔයා මේක කරනවනම් අනිවාර්යයෙන්  ඒ පෝස්ට් එකේ තියන විදිහට ගිණුම හදාගන්න.. මොකද එක computer [  එක pc එකෙන්] එක ගිණුමයි හදන්න පුළුවන්..

 

දැන් අපි බලමු කොහොමද  වැඩේ කරන්නෙ කියලා..

1. ClixGrid- 

ඔයාට පේනවා ඇති රතු පාට රවුමක් ඇදලා තියෙනවා ClixGrid කියලා තියෙන තැන..  ඒක ක්ලික් කලහම 

Play the Game කියලා තියනවා.. ඒක මත ක්ලික් කරන්න.. එතකොට  කොටු තියන රෑපයක් ඔයාට පේනවා ඇති..ඒ කොටු මත ක්ලික් කරන්න.. එතකොට දැන්වීමක් දිස් වෙයි එය අවසන් වන තෙක් ඉන්න.. දිනුම් අවස්තාවක් තිබ්බොත් ඉහලින් පෙන්වනවා..ඔයාට අවස්තා 30ක් ලැබෙනවා.. 10$, 5$ , 0.5$, 0.25$, 0.1$ වගේ ගනන් ලැබෙන්න ඉඩතියෙනවා.. කරලා බලන්න..

2. Tasks මගින් [ task=කාර්යය]-

   

‍මේකදි පොඩි පොඩි වැඩ කරන්න තියෙන්නෙ.. මවුසයෙන් ක්ලික් කරන්නයි, copy කරලා paste කරන්නයි තියෙන්නෙ..කරල බලක්ක..

3.Offers මගින්-

මේකදි කරන්න තියෙන්නෙ  එයාලා දෙන site   එකේ register වෙනවා වගේ වැඩක්.. ඔයාලට තේරෙයි කරන් යන කොට..

4.My Affiliate Link-

 ඔයාට  link  එකක් දීලා ඇති.[කළු පාටින් රවුමක් ඇදලා තියෙන්නෙ] ඒකෙන් ඔයාලගෙ යාළුවන්ට register වෙන්න කියලා දෙන්න.. එතකොට ඔයාට 1$ වගේ හම්බෙනවා.. ඒ වගේම එයාල මේකෙ වැඩ කරලා හම්බෙන ගානින් ඔයාලට කොටසක් හම්බෙනවා.. 

 

5. Banner  මගින්..-

ඔසාට පේනවා ඇති ඉහත රෑපයේ  Affiliates කියලා තැනක මම රවුම් කරලා තියෙනවා.. එ්ක ක්ලික් කරාම  Banner කියලා පොට් එකක් ඇති.. එ්කෙ තියෙන බැනර් ඔයාගෙ Blog එකේ හරි website එකේ හරි  ප්‍රදර්ශනය කරල  සල්ලි හොයන්න පුළුවන්. කට්ටිය ඒවා ක්ලික් කරහම අපිට සල්ලි හම්බෙනවා.

 ඒ වගේම එතන ඇති Invites Friends කියලා තැනක්. එතන ඔයාගෙ යාළුවගෙ Emails Addres එක දාලා මේකට සම්බන්ධ වෙන්න කියලා  Invite කලහැකියි. එයාලා ඒ message එකෙන් ගිහින් Register වුනාම මම 4 කිව්ව  විදිහට වැඩේ වෙනවා..

6. post ලියලා-

ඔයාට පුළුවන් Forum කියල තියෙන තැනින් ගිහින්  English වලින් post ලියලා දාන්න.. ඒක ජනප්‍රිය වුනොත් සල්ලි ලැබෙනවා..

තව කරැණු ටිකක් තියෙනවා.. ඒවා දාල මම  මේක update  කරන්නම්.. 

ඔයාලගෙ උනන්දුව මත තමා   මේක රදාපවතින්නෙ.. වැඩිම වුනොත්දවසට විනාඩි 20ක් ඔයාට මේකට යයි.. කරලා බලන්නකො..

 

No comments:

Post a Comment